home

Friday, November 11, 2011

මේකනම් අපිට නිතර හමුවන කොක්කු‍න්ගේ කතාවක් දන්නෝ දනිති හික් හික්




පාලමේ කොකාමූ නිතරම ඉන්නේ පාලම් ඇඳි වලය. නිතරම කෝලම් කිරීමට සමතෙකි.
පාරලේ කොකාඉස්සර පාරක් දිගේ ලේ දමා ගෙන කෝරලේ ගෙදරට ගිය නිසා මූට ඒ නම් කියනු ලැබේ

පණ නැති කොකා මූට පණ නැතයි කිවත් මූ පණ ගසා එන්නේ සමහර වෙලාවටය. මේ කොක්කු බොහොමයක් මුස්ලිම් කොක්කුන් වෙති.

පස් කන කොකාමූ නිතරම පස් වල හැදෙන කොස් ආහරයට ගන්න කොක් විෂේශයකි.

පාණ කොකාමූ එක්තර කෝණයකට ඇදවී ගිය කොකෙකි.

පාන් කොකා පාන් කෑමට රුචි මුත් මේ කොකාගේ ප්‍රධාන ආහාරය කෝන් ය.

පලු කොකා - මේ කොකාගේ ඇත්තේ එක පලුවකි. නමුත් කොලු වැඩ වලට ඉතා දක්ෂය.

පරණ කොකා මූ ආදීතම කොක් විශේෂයකි. නමුත් වැඩ කොරවා ගැනීමට ඉතා ලොකු හැකියාවක් දක්වති.

1 comment:

  1. පුලුවන්නම් මේ කොක්කු ගන කියන "පර කොක් සන්දේශය" හොයල දාන්න

    ReplyDelete