ඔච්චරටම ආ..ද..රෙන් බලන් ඉන්නේ
එච්චරටම මට ආදරේ නිසාද..."
මතකද අපි හමු උන ඒ සුන්දර මොහොතේ
ඔයා මගෙන් ඇහුව...?
ඔයා ලගට උනාට පස්සෙ ඔයා ලගින් හෙල්ලෙන්න හිතුනෙ නෑ
ඔයගේ මුණ දිහාම බලාගෙන ඉන්න හිතුන...
ඔයගේ මුණේ තියෙන අහිංසක කම අහිංසක හිනහව..
මගේ හිතෙ තියෙන හැම වේදනාවක්ම යටපත් කෙරුවා
මට ඔයාගේ අහිංසක මුණ සිප ගන්න සිතුනා..
ඔයාගෙ උනුහුමට තුරුලු වෙලාම ඉන්න හිතුන...
ඒ තරමට ම ආදරයක් හිත පුරා ගලා ගියා
එත් අපි දැන් වෙන් වී යා යුතුයි
මම දන්නව ඔයාටත් දරා ගන්න බෑ අපේ වෙන් වීම...
ඔයෙ අස් වල කදුලු පුරවගෙන.
දිලිසෙන ඇස් වලින් මා දිහා ඔයා බලා උන්නා
මට ඔයෙ ඇස් දිහා බලන්න බෑ රත්තරං පපුව පිච්චෙනවා...
ඔයාට ආදරේ නිසාම පපුව පුච්ච ගන්නත් මට සිද්ද වෙලා තියෙන්නෙ
අපි සිතින් නොවුනත් ගතින් සමු ගත්තෙ මොන තරම් අපහසුවෙන්ද...?
මම මගෙ කාමරයෙ එහාට යනව මෙහාට යනව..
නිදාගන්න උත්සහ කරනවා
ඒ..ත්
නින්ද යන්නේම නෑ.
ජනෙල් පියන් පත් විවර කර ගන්නව...
කළුවර අහස දිආ බලගෙන ඉන්නවා
අහසෙ සඳු පායලා
සඳුට තනියට පුංචි තරුවක් පායලා...
ඔයා දන්නවද රත්තරං මට දැන් මොනවද හිතෙන්නෙ කියලා..?
ඒ සඳු ගාව පායල තියෙන පුංචි තරුව වගේ..
ජීවිත කාලෙම හැම ආත්මෙකම ඔයාගෙ තනියට ලගින්ම ඉන්න ඇත්නම් මම තරම් වාසනවන්ත කෙල්ලක් මේ මුළු ලෝකෙටම නැතුව ඇති මගෙ රත්තරං.

No comments:
Post a Comment