home

Friday, November 11, 2011

ලොවෙත් නැති කවි


ලොවෙන් ජනිතයන් ලොවෙත්නැති වැඩ කරන විට
දකින මාගේ දෑස කකියන විට
යතුරු ලියනයෙ යතුරු එබෙන විට
මගේ පරිජනයන් වැඩිවෙයි සැම විට

දැන් අදහන්නේ Facebook
රූප නරඔන්න් YouTube වලය
mobitel ස්පොන්සර් කරන්නේ Social ටය
මහරජා ට මල පැන්න දවසට ඔක්කොම Blog වලය


අන්තරෙ ට නිදහස් අධ්‍යාපනය ලු
S.B  පුද්ගලික විශ්ව විද්‍යාල ලු
මහරජා ට ආස්චර්යය ලු
පුංචි අපිට මෙවා තේරෙන්නෙ නෑ ලු

ජීවිතයට ඉඩදෙමු කියා බණ නොදෙමු
අපි නිතරම හොද කරමු
සතා සිවුපාවා සුරකිමු
*.* ??????????????????????

මේ එක නෙවේ හොදට අහගන්න
දන්න දන්න අයට මේ ගැන කියන්න
මගෙ අත කට අස සෙලවෙන්න
හෙටත් අයෙමත් මෙතැනට එන්න

No comments:

Post a Comment