සමහරු කියනවා ආදරය කියන්නේ අනෙකා වෙනුවෙන්ම කැපවුණු පරාර්ථකාමී හැඟීමක් කියලා. තවත් සමහරු කියනවා ආදරය කියන්නේ තමන් ගැනම විතරක් හිතන මහා ආත්මාර්ථකාමී හැඟීමක් කියලා. ඇත්තටම ආදරය කියන්නේ මේ දෙකින් මොකක්ද@
මම නම් හිතන්නේ නිවැරදි ආදරයක් කියන්නෙ මේ දෙකේ මැද මාවත කියලා. ඒක පූර්ණ ආත්මාර්ථයක්වත්, පූර්ණ පරාර්ථයක්වත් වෙන්න හොඳ නෑ. එහෙම ආදරයක් ප්‍රායෝගිකව දකින්නත් වෙන්නෙ කළාතුරකින්. ඒත් මේ ආදරය කිසිම විටෙක මැද මාවතටම වැටෙන්නෙ නෑ. හැම වෙලාවකම වගේ කළින් කිව්ව අන්ත දෙකෙන් එකකට බර වෙලා තමයි තියෙන්නෙ.
හැම වෙලාවකම ආදරවන්තයින් දෙන්නා විරුද්ධ අන්ත දෙකක ඉන්නවනම් ඒ ආදරය ගොඩක් සාර්ථක වෙනවා. කෙනෙක් ආත්මාර්ථකාමී නම් අනෙකා පරාර්ථකාමී වෙන්න ඕනෙ. දෙන්නම ආත්මාර්ථකාමී නම් අවසානය වෙන්නෙ ගොඩක් ප්‍රශ්න පිරුණු ජීවිතයකින්. දෙන්නම පරාර්ථකාමී නම් ඒක ඒකාකාරී දුක්ඛිත ජීවිතයක් වෙයි.
මගේ පෙම්වතිය කියන විදිහට මාත් කරන්නෙ ආත්මාර්ථකාමී ආදරයක්ලු. එක අතකට එයා කියන කතාවත් ඇත්ත. පරාර්ථකාමී ආදරයක් කියන්නෙත් ආත්මාර්ථයම තමයි. හිතන්න ඔයා තියෙන හැම දේම අත ඇරලා අනෙකාව සතුටු කරන්න හැම උත්සහයක්ම දරනවා කියලා. මේ හැම දෙයක්ම කරන්නෙ එයාව සතුටින් තියන්නනේ. හරියටම බැලුවොත් එයාව සතුටින් තියන්නෙ තමන්ගෙ සතුටට නේද@
ආදරය කියන්නෙ කොයිතරම් සොඳුරු හැඟීමක්ද@ ආදරයත් ආත්මාර්ථයක් නම් ඒ විදිහේ ආත්මාර්ථයක් මගින් අවංක සතුටක් ලබන එක වැරැද්දක් නෙවෙයි නේද@
we;a;gu fï .ek;a álla ys;kakfld ful fkao we;a;
හොද කොල්ලොන්ට මුලින්ම ලැබෙන්නේ නරක කෙල්ලෝ...
හොද කෙල්ලොන්ට මුලින්ම ලැබෙන්නේ නරක කොල්ලෝ...
මේ අය ආදරය කරන්න පටන් ගන්නවා...
......
ඊට පස්සේ හොද කෙනා නරක කෙනාට රැවටෙනවා...
..
.
එතන ඉදලා හොද කොල්ලෝ හිතන්නේ හැම කෙල්ලම වංචාකාරියෙක් කියලා...
හොද කෙල්ලෝ හිතන්නේ හැම කොල්ලම වංචාකාරයෙක් කියලා...
.
..
හොද කොල්ලෙකුයි හොද කෙල්ලෙකුයි හම්බ උනාම ඒ අය ආදරේ කරන්නේ නෑ...
හොද යාලුවෝ විතරක් වෙනවා..
හොද කෙල්ලොන්ට මුලින්ම ලැබෙන්නේ නරක කොල්ලෝ...
මේ අය ආදරය කරන්න පටන් ගන්නවා...
......
ඊට පස්සේ හොද කෙනා නරක කෙනාට රැවටෙනවා...
..
.
එතන ඉදලා හොද කොල්ලෝ හිතන්නේ හැම කෙල්ලම වංචාකාරියෙක් කියලා...
හොද කෙල්ලෝ හිතන්නේ හැම කොල්ලම වංචාකාරයෙක් කියලා...
.
..
හොද කොල්ලෙකුයි හොද කෙල්ලෙකුයි හම්බ උනාම ඒ අය ආදරේ කරන්නේ නෑ...
හොද යාලුවෝ විතරක් වෙනවා..
ආදරය වෙනුවෙන් කොයිතරම් දේවල් කරන්න පුලුවන්ද? ආදරය කියන්නෙ ලබාගන්න වගේම බෙදාගන්නත් ඕන දෙයක්. ආදරය වෙනුවෙන් ආදරවන්තයන් කොයිතරම් පෙරුම් පුරනවාද? තමන්ගෙ ආදරය විවාහයකින් ජය ගැනීමේදී ප්‍රීතියට පත් වන ආදරවන්තයින්ම ආදරයෙන් පැරදීමෙන් හෝ නොලැබීමෙන් කොයිතරම් දුක් වෙනවද? තමන්ගෙ ජීවිතය ගැනවත් තක්සේරු නොකර ඔවුන් ආදරය වෙනුවෙන් දිවිපුදන ලද අවස්ථාවන් කොතෙක් අපට අසන්නට ඇත්ද? ආදරය කොයිතරම් දැයි පෙන්වන්නට ලංසුවක් නොමැති නිසාම ආදරයට දිය හැකි හොඳම වටිනාකම වන්නේ ආදරයට ආදරය කිරීමයි .
ආදරය වෙනුවෙන් කොයිතරම් දේ අපට ඇසෙනවද? අපි කියනවාද? ආදරය මෙලොව උපදින සෑම කෙනෙකුම අත්විඳින පොදු හැඟුමක් වන නිසාද මේ තරම් දේ ආදරේ වෙනුවෙන් ලියවිලා තියෙන්නෙ
ආදරය වෙනුවෙන් කොයිතරම් දේ අපට ඇසෙනවද? අපි කියනවාද? ආදරය මෙලොව උපදින සෑම කෙනෙකුම අත්විඳින පොදු හැඟුමක් වන නිසාද මේ තරම් දේ ආදරේ වෙනුවෙන් ලියවිලා තියෙන්නෙ

No comments:
Post a Comment