home

Wednesday, December 28, 2011

Re-Mix පිරුළු

ගහෙන් වැටුණු මිනිහට කොකාගේ සුද පේන්නේ ඉගිළෙන විටලු
ඌරාගෙ මාළු මදිවට හරක් කිවුවා සේ
කිරි ගහට ගොනා ඇන්නා වගෙයි
දාහට අරන් පන්සීයට කොස්ඇට බාවනවා වගෙයි
උගුරට හොරා අඹුඩ ගැහුවා වගේ
අනුන්ට කපපු වලේ හබන් කුකුලොන්ට රජ මඟුල්ලු
අඬන්න ඉන්න මිනිහ කැපු වලේ තමන් වැටීම
ජම්මෙට වඩා මහ මුදලිකම ලොකුයිලු
උපාසක බලල්ලුන්ගෙන් පේන ඇහුව වගේ
හොරාගේ අම්මට ඇඟිල්ලෙන් අනිනවා වගෙයි
දෝලාවෙන් පැන්නොත් බිම වැටේ
පනින රිලවාට ඇඟිල්ලෙන් අනිනවා වගෙයි
ඇටිකෙහෙල් කාපු කැකිල්ලේ රජ්ජුරුවෝ වගේ
ලුලා නැති කලට බලල්ලුත් සාක්කිලු
අලි මදිවට අම්ම පෙව් කිරි මතක් උනා වගේ
පරංගියා එකට කෑවත් බොක්ක වෙනස්ලු
කතාව දෝලාවෙන් ගමන උරුලෑව ගිය පාර වගේ
ඇතුන් යන පාරේ හතු පිපෙනවා වගෙයි
අබුද්දස්ස කලේ පොත් ගත්තේ කියවන්නද
ඉබ්බාට අමු කැවිලා වගේ
උඩ පැන්නොත් අන්තිම ඉත්තත් අදිනවා
අඩුව තියෙද්දි ඌරන් කැකුණ තලනවලු
අඟේ ඉඳන් පුටුව හැදුව වගේ
බළල්ලු ලවා පේන ඇහුව වගේ
ගිනි පෙලෙල්ලෙන් බැටකාපු එකාට අග්ගලාවත් කජ්ජක්ද?
ගහෙන් වැටුණු මිනිහ විය සිදුරෙන් හඳ දකින්නා වගෙයි
අතීසාරයට කොට්ටේ මාරු කලා වගේ
පුහුල් හොරා ඉනි කපුවා වගෙයි
වෙහෙර ගිලපු මිනිහ කරෙන් දැනේ
හිස රදේට වන්සේ කබල් ගානවා වගේ
අටුව කඩා දියේ දැම්මහම ඇන්නාවේ කිව්වලු
නංගි පෙන්නලා පිහාටු ඉල්ලනවා වගෙයි
දත ඇති දා කජු කනවා වගෙයි
ඇවිද්ද පය ගමරාලගේ වංගෙඩිය වගෙයි
දෙවේලේ දකින කුකුලගේ කරමල දෙපෙත්තෙන් දැනේ
ලැජ්ජා නැතිකම දෙපෙත්තෙන් දැනේ

No comments:

Post a Comment