home

Friday, December 9, 2011

ලොව අපූරුතම රැකියාවන් කරන්නන් 8 දෙනා

ලොව අපූරුතම සහ රසවත්ම රැකියාවන් කරන පුද්ගලයින් පිළිබඳව මෑතකදී සිදුකල පර්යේෂණයකදී ලැබුණු ප්‍රතිඵල මෙසේය.

34 හැවිරිදි බෙන් සවුත් හෝල්
ඕස්ට්‍රේලියානු පැරඩයිස් අයිලන්ඩ් භාරකරු.

22 හැවිරිදි රොයිසන් මැඩිගන්
සැවෝයි හෝටලයේ ලක්‍ෂරි ඇඳන් පරීක්‍ෂාවට ලක්කරන්නී.

29 හැවිරිදි ටොමී ලින්ච්
වෝටර් සලයිඩ් පරික්‍ෂා කරන්නා.

35 හැවිරිදි ජැම් රැස්කොන්
වෘත්තීය ගණිකාවන් පරීක්‍ෂාවට ලක්කරන්නා.

28 හැවිරිදි හාර්ඩ්‍ වොලස්
වයින් පරීක්‍ෂක.

12 හැවිරිදි හැරී විල්‍ෂර්
කැන්ඩි චොකලට් රස පරීක්‍ෂාකරන්නා.

6 හැවිරිදි සෑම් පොයින්ටින්
යෝර්ක් ජාතික කෞතුකාගාරයේ විනෝද කටයුතු අධයක්‍ෂක.

චෙටවු විසිලිස්
ගූගල් මැප් වීදී සිතියම්ගත කරන්නා.

ඔයාලට මේ අතරින් එක් රැකියාවක් තෝරගන්න කිව්වොත් මොකද්ද තෝරගන්නේ?
Do comment

No comments:

Post a Comment