home

Friday, December 9, 2011

ගැබිනි වාට්ටුව.

මේක මම දැකපු කතාවක් නෙවෙයී. අහපු කතාවක්. ඔය කොලඹින් එපිට ඉස්පිරිතාලෙක කතාවක් තමයී. හැබැයී ඉතින් බොහොමයක් ඉස්පිරිතාලවලට පොදු කතාවක් කියලා තමයී මම හිතන්නේ. දරුවෙක් ඉපදෙනකොට ඇතිවෙන විලි රුදාව කියන්නෙ එසේ මෙසේ දෙයක් නොවෙයී. රුදාවෙ තරම කටින් කියන්න බැහැ නොවැ. ඔය කවුද කීවේ විලි රුදාවෙ තරම දැන ගන්න ඕනෙනම්, යටි තොල ඇදලා අරගෙන ඔලුවෙ අනිත් පැත්තට දාන්නයැයී කියලා.
කොහොම උනත් විලිරුදාව හැදුනහම අම්මලා වේදනාවෙන් බෙරිහන් දෙනවා. කෑ ගහනවා. එතකොට තමයී ඉස්පිරිතාලෙ වින්නබු අම්මලා නර්ස් නොනලා ඇවිල්ල දරු උපතට උදව් කරන්නේ. ඉතින් ඔය අපේ ඉස්පිරිතාලෙ වින්නබු අම්මලා ඇවිල්ල, "පයීය දාන්න කකුල් පලල් කරන්න පුලුවන්නම් දැන් බෙරිහන්දෙන්නේ නැතිව තටමමපන් හුත්තීයේ" කියලා අම්මලාට දෙකයී හතරේ කුනු හරුපෙන් බනිනවා. පස්සේ වින්නබු අම්මලා, නර්ස් නෝනලා, "මේ ගෑනු අත බබාල වෙන්න හදනවා, මම ඒකීට සුද්ද සිංහලෙන් කීවෙ මෙහෙමයී, ඔය දැන් වැදුවෙ ලමය", කියලා එකිනෙකාට කිය කියා හිනා වෙනව. නියම විහුලුව.

No comments:

Post a Comment